පාසල් ජීව්තය
පාසල් ජීව්තය
නුවන් පිනිකැට සෙමෙන් අවදින
අතීතය සිහියට නැගේවා........
ව්මන් හදමැව් ඔබේ සිතුව්ලි
දහස් ගණනින් ඉදි කෙරේවා.......
එකට එක්වී ගෙවු කාලය
යළි යළිත් සිහියට නැගේවා.......
නෙතින් ඈතට ගියත් කිසිදා
හදවතින් ඈතට නොයේවා.......
යතාර්තය
යතාර්තය
ඉඩෝරය ඉරිතැලී
පුරන් වු කෙතට බැස අස්වද්දවා දිනෙක
හෙලු දහඩිය බ්දුවේ
කදුලු සිපගනිද්දී
ගතට එන සුවපහස
ව්දින්නට කෙනෙකු ඇත්ද
මා හැරුණ මෙලොව තුළ

ආදරය
මගේ සිත නුඹ ළගය
හිමිදිරියේ සිට රාත්‍රිය වනතෙක්නැත වෙනත් කිසිදෙයක්
මගේ සිතේ කිසි දිනක
මුලු දිනම වෙහෙසෙන්නේ
ඔබම ලබන්නටය.........
සිතේ ඇති ආදරය
මගේ සිත පවසන්නේ
නුඹ දුරය........තවම මම
සියලු දුක් විද දරා
ලබා ගන්නෙමි ඔබේ පහස
සොදුරැ ඒ නුඹ තමයි
මා පතන සරසවිය
දෑ අවුරුද්දකින් පසුව
පැමිණෙන්නෙමි ඔබේ ළගට.......
Subscribe to:
Posts (Atom)
යුතුකම් ඉටු කරමු ගෝලීයකරණය වූ ලෝකයේ නව මාධ්‍ය පුද්ගලයාට නොමැතිවම බැරි සාධකයක් බවට පත් වී...
-
කහවණු සොයා ජීවත්වීම අරගලයක් බව හොදින්ම හදුනන්නේ සුඛෝපබෝගී යානවාහන හිමි සුර සැප ඇති මාළිගාවල ජීවත් වන්නන් නොවේ. එ...
-
පාසල් ජීව්තය නුවන් පිනිකැට සෙමෙන් අවදින අතීතය සිහියට නැගේවා........ ව්මන් හදමැව් ඔබේ සිතුව්ලි දහස් ගණනින් ඉදි කෙරේවා....... එකට එක්...
-
ආදරය මගේ සිත නුඹ ළගය හිමිදිරියේ සිට රාත්‍රිය වනතෙක් නැත වෙනත් කිසිදෙයක් මගේ සිතේ කිසි දිනක මුලු දිනම වෙහෙසෙන්නේ ඔබම ලබන්නටය.......


