යතාර්තය



යතාර්තය

ඉඩෝරය ඉරිතැලී
පුරන් වු කෙතට බැස        අස්වද්දවා දිනෙක
හෙලු දහඩිය බ්දුවේ
කදුලු සිපගනිද්දී
ගතට එන සුවපහස
ව්දින්නට කෙනෙකු ඇත්ද
මා හැරුණ මෙලොව තුළ

5 comments:

                        යුතුකම් ඉටු කරමු                       ගෝලීයකරණය වූ ලෝකයේ නව මාධ්‍ය පුද්ගලයාට නොමැතිවම බැරි සාධකයක් බවට පත් වී...