ආදරය

මගේ සිත නුඹ ළගය
හිමිදිරියේ සිට රාත්‍රිය වනතෙක්
නැත වෙනත් කිසිදෙයක්
මගේ සිතේ කිසි දිනක
මුලු දිනම වෙහෙසෙන්නේ
ඔබම ලබන්නටය.........

සිතේ ඇති ආදරය
මගේ සිත පවසන්නේ
නුඹ දුරය........තවම මම
සියලු දුක් විද දරා
ලබා ගන්නෙමි ඔබේ පහස

සොදුරැ ඒ නුඹ තමයි
මා පතන සරසවිය 
දෑ අවුරුද්දකින් පසුව
පැමිණෙන්නෙමි ඔබේ ළගට.......

6 comments:

                        යුතුකම් ඉටු කරමු                       ගෝලීයකරණය වූ ලෝකයේ නව මාධ්‍ය පුද්ගලයාට නොමැතිවම බැරි සාධකයක් බවට පත් වී...