ජීවිතය


ජීවිතය

හමා එන සුළං රැළි
කීවද වසන්තය එන බැව්
කෙලෙස පිළිගන්නද
කුණාටු නැතැයි කියා
ඉඩෝරයේ ඇවිද ගිය
දෙපා වාරු නැත
වසන්තය පිළිගන්නට



14 comments:

  1. හමා ආ ඒ සුලි සුළං රැලි
    කිවද කුණාටුවක් එන බව
    කෙලෙස පිළිගන්නද....
    දෙපා වාරැ නැත
    ඔබ හැර යන්නට...

    ReplyDelete
    Replies
    1. දනිමි ඒ බැව්
      එනිසාවෙනි හමා එන සුළං රැළි අබියස
      අයදිනුයේ නොසැලී සිටින්නට

      Delete
  2. Apo ano thama oyata idooooooorayada?aulakna aulakna niceeeeeeeee.

    ReplyDelete
  3. Apo ano thama oyata idooooooorayada?aulakna aulakna niceeeeeeeee.

    ReplyDelete

                        යුතුකම් ඉටු කරමු                       ගෝලීයකරණය වූ ලෝකයේ නව මාධ්‍ය පුද්ගලයාට නොමැතිවම බැරි සාධකයක් බවට පත් වී...